මුල් පිටුව පුවත් හා සිදුවීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාතිශය ශෝකය !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාතිශය ශෝකය !

වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා හුදු අමාත්‍යවරයෙක් ම නොවීය.

ඔහුගේ සිංහල භාෂා ශාස්ත්‍රීය දැනුම, වාග් චාතුර්යය, මෙන් ම පරිපාලනමය හැකියාව සුවිශේෂි වූවකි.

එතුමන් මෙරට කීර්තිමත් සංස්කෘතික ඇමතිවරයෙක් මෙන් ම විශිෂ්ට කතානායකවරයෙන් ද විය. එපමණක් නොව ඔහු සබරගමුව ආණ්ඩුකාර තනතුර ද හෙබවීය.

ඒ සියල්ලට ම ඉහළින් ඔහු සතු වූ මානුෂීය ගුණාංග අති විශේෂ වූවකි.

ඔබතුමන්ට නිවන් සුව අත්වේවා !