මුල් පිටුව පුවත් හා සිදුවීම් සංවේගයෙන් දැනුම් දීමයි !

සංවේගයෙන් දැනුම් දීමයි !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ව සිටි පුරාවිද්‍යාඥ පූජ්‍ය පත්බේරියේ ඥාණාලෝක හිමිපාණන් අපවත් වූ බව මෙයින් දැනුම් දෙනු ලැබේ.


ජා-ඇල, ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයෙහි අවසන්   ගෞරවය ස‍්ඳහා දේහය තැම්පත් කර තිබෙන අතර 2021 පෙබරවාරි මස 15 වන සදුදා පෙ.ව 2.30 ට අවමංගල සභාවේ කටයුතු ආරම්භ කරනු ලැබේ.

අපවත්වී වදාළ පුරාවිද්‍යාඥ පූජ්‍ය පත්බේරියේ ඥාණාලෝක හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා !