මුල් පිටුව පුවත් හා සිදුවීම් ශාස්ත්‍රීය ලිපි කැදවීම

ශාස්ත්‍රීය ලිපි කැදවීම

2021 වර්ෂයේ ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීය එළි දක්වන පහත සඳහන් ශාස්ත්‍රීය  ග්‍රන්ථ සඳහා ලිපි භාර ගැනීම ආරම්භ කර ඇත. ඒ සඳහා ස්වකීය ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ඉදිරිපත් කරන මෙන් ආරාධනා කර සිටිමු.