මුල් පිටුව

දීඝවාපිය

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. සද්දාතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද චෛත්‍යයක් බව සැලකේ. හතරැස් මළුවක් මත ඉදිකරන ලද විශාල දාගැබකි. මෙම චෛත්‍යයට නැගෙනහිරින් පැරණි ගොඩනැගිලි අවශේෂයන් පවතී. එය පැරණි වෙදහලකට සම්බන්ධ බව එහි පවතින සාධන සාක්ෂි දරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:35