![]() |
නව සහස්‍රයේ අභියෝග ජයගත හැකි ජනතාවක් බිහි කිරීමෙහි ජාතික කර්තව්‍ය ඉටු කිරීමෙහිලා නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යාංශය කෙරෙහි මහත් වගකීමක් ඇත. මෙවැනි වාතාවරණයක් තුල අමාත්‍යාංශයේ ප්‍රවේශය වනුයේ සියලු නාගරික ජනතාවගේ ජීවිත සැප පහසු විනිත සහ සෞඛ්‍ය සම්පන්න බව සුරක්ෂිත වන සැලසුම්ගත නාගරික සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කිරීමයි. අප ගැන වැඩිවිස්තර සඳහා... | ![]() |