
නාගරික සංවර්ධන සහ පූජා භූමී සංවර්ධන අමාත්‍යාංශය
පුරවැසි - සේවාලාභී ප්රඥප්තිය
නාගරික සංවර්ධන සහ පූජා භූමී සංවර්ධන අමාත්‍යාංශය
තුන්වන මහල,
"සෙත්සිරිපය",
බත්තරමුල්ල.
දුරකතනය. 011-2864770 / 011- 2862530
ෆැක්ස්. 011- 2887909
"ඔබ දැන් ප්‍රවේශ වන්නේ ඔබ සේවය කිරීමට සුදානම්ව සිටිනා ස්ථානයකටයි."
නාගරික සංවර්ධන සහ පූජා භූමී සංවර්ධන අමාත්‍යාංශය
අපගේ දැක්ම
සියලු පුරවැසියන් සදහා වාසස්ථාන, ආරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ නිදහස් සාමකාමී පුජනීය පෙදෙස් සහිත නාගරික පරිසරයක් ඇති කිරීම.
අපගේ මෙහෙවර
නියමිත සැලසුම් අනුව මනාව සැලසුම් කරන ලද භෞතික සැලසුම් තුලින් වඩාත් උචිත නාගරික පරිසරයක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සියලු පුරවැසියන් සදහා නිවාස සැපයීම, ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ පුජනීය ස්ථාන වල භෞතික පරිසරය යාවත් කාලීන කිරීම.
වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න>>